ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය හැඩගැන්වීම සඳහා අපහා එක්වන්න
අප වැඩ කරන්නේ කෙසේද
AMF අපි, නව්‍ය අදහස්, වගකීම් භාර ගැනීමේ හැකියාව සහ නායකත්ව ගුණාංග ඉතා අගයකොට සලකමු. අපි අපගේ කණ්ඩායම සඳහා wdl¾YkSh අභියෝග, ආයතනික ලෝකයට පිවිසීමේ අවස්ථාව සහ වගකීම් දැරීමේ අවස්ථාව සමඟින් j¾Okhg සහ ixj¾Okfha අවස්ථාවන් ලබා දෙන ගතික පරිසරයක් ඔබ වෙත ලබා දෙන්නෙමු. AMF අප කණ්ඩායම සමඟ එකතුවී මූල්‍ය lafYa;%fha මායිම් තරණය කරන්න
AMF මඟින් ලැබෙන ප්‍රතිලාභ
- wdl¾YkSh වැටුප්
- ගතික වැඩ පරිසරය
- මුලික වගකීම් අත්විදීමේ හැකියාව
- ආයතනික පරිසරයට නිරාවරණය වීමේ හැකියාව
අපගේ සංස්කෘතිය
AMF හි, විශ්වාසය සහ වගවීම පිළිබඳ සංස්කෘතියක් ඇත. සහයෝගීතාවය සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය තුළින් සේවකයින් සතු ශක්තීන් ආයතනයේ එක් පොදු අරමුණක් කරා ලගාවීමට හැකිවන පරිදි යොදා ගැනීමට හැකිවන පරිදි ආයතනික පරිසරය ගොඩනගා ඇත. විවෘත හා විනිවිදභාවයකින් යුත් සන්නිවේදනය සහ නවෝත්පාදනයන් ආයතනයේ j¾Okhg උපකාරී වේ. AMF, සෑමවිටම යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන අතර ඒ තුළින් ආයතනය තුළ සේවක හිතකාමී පරිසරයක් ගොඩනගා ඇත. ශක්තිමත් සේවක සහභාගිත්වයක් තුළින්, ld¾hh සාධනය මත පදනම්වූ ආයතනික පරිසරයක් AMF තුළ ගොඩ නගන අතර එය පුද්ගල j¾Okhg හා සංj¾Okhg මඟපාදයි.
AMF තුළ මා සමඟ විශිෂ්ඨ කණ්ඩායමක් සිටී. AMF තුළ හිතකාමී වැඩ පරිසරයක් සහ මහඟු ප්‍රතිලාභ ලබාදෙන පුළුල් පුහුණු අවස්ථා ඇත. සමාගම සදහා වෙළෙදපොල තුළ ශක්තිමත් පැවැත්මක් සහ හොද lS¾;skduhla ඇත. මම AMF හි සේවකයෙකු බව පැවසීමට මම ආඩම්බර වෙමි.
