ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
ස්ථාවර තැන්පතු
මාසික, ld¾;=uh, ද්වි-වාර්ෂිකව හෝ කල්පිරීමේ පොලී ගෙවීමේ විකල්ප
AMF ස්ථාවර තැන්පතු
ස්ථාවර තැන්පතුව ඔබගේ අනාගතය ස්ථාවර කර ගැනීමේ හොදම විසදුමයි. අවම තැන්පතුව රු.10,000.00 වන අතර අපි ඔබට wdl¾YkSh පොලී අනුපාත පිරිනමමු. එබැවින් ඔබේ අනාගතය ස්ථාවර කර ගැනීමේ හොදම ආයෝජනය මෙය වනු ඇත. ඔබගේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අපි ඇප කැප වෙමු.
AMF තෝරා ගත යුත්තේ ඇයි?
පුද්ගලයකු වශයෙන්, මානසික නිදහස ඔබට ඉතා වටිනා දෙයකි. ඉතුරුම් සම්බන්ධයෙන් ගත් කළ එය ඔබට ඉතා වටී. අවම තැන්පතුව ලෙස රු. 10,000/- ක් වැනි අඩු මුදලකින් AMF ස්ථාවර තැන්පතුව ආරම්භ කළ හැකි වීම හා වෙළඳපල තත්ත්වය අනුව wdl¾YkSh පොලී අනුපාත කලින් කලට තීරණය කිරීම තුළින් ඔබේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා අපි කටයුතු කරමු.
පොලී අනුපාත
Normal Rates (p.a)
Senior Citizen Rates
Senior Citizen Rates (p.a)
| Period | Monthly | A.E.R | Maturity | A.E.R |
|---|---|---|---|---|
| 1 Month | 7.20 % | 7.44 % | ||
| 50 Days | 7.20 % | 7.43% | ||
| 3 Months | 7.25 % | 7.50 % | 7.50 % | 7.71 % |
| 100 Days | 9.26 % | 9.58 % | ||
| 6 Months | 7.50 % | 7.76 % | 7.75 % | 7.90 % |
| 200 Days | 9.67 % | 9.88 % | ||
| 1 Year | 8.25 % | 8.57 % | 8.50 % | 8.50 % |
| 400 Days | 11.17 % | 11.11 % | ||
| 15 Months | 8.50 % | 8.84 % | 9.15 % | 9.05 % |
| 18 Months | 8.75 % | 9.11 % | 9.40 % | 9.19 % |
| 2 Years | 9.50 % | 9.92 % | 10.25 % | 9.77 % |
| 25 Months | 10.75 % | 10.19 % | ||
| 3 Years | 9.75 % | 10.20 % | 10.75 % | 9.77 % |
| 37 Months | 12.25 % | 10.95 % | ||
| 4 Years | 9.75 % | 10.20 % | 10.75 % | 9.35 % |
| 5 Years | 10.25 % | 10.75 % | 13.00 % | 10.53 % |
[table “” not found /]
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වු අනුපාත
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වයස අවුරුදු හැට හෝ ඊට වැඩි පුද්ගලයන් ලෙස j¾.SlrKh කර ඇත. ස්ථාවර තැන්පතු හෝ ඉතිරිකිරීමේ ගිණුම් විවෘත කිරීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අපි පහත සඳහන් ප්‍රතිලාභ ලබා දෙන්නෙමු.
- ඉතිරි කිරීමේ සහ ස්ථාවර තැන්පතු ගිණුම් සඳහා සාමාන්‍ය අනුපාතයන්ට වඩා විශේෂ පොලී අනුපාත
- ස්ථාවර තැන්පතුවක් සඳහා අවමය රු.10,000.00
- ස්ථාවර තැන්පතු සඳහා මාසික, ld¾;=uh” oaújd¾Isl” jd¾Isl හෝ කල්පිරීමේදී පොලී ගෙවීම
- ඉතිරිකිරීමේ ගිණුම් සඳහා සේවා ගාස්තුවක් අය නොකෙරේ
- ප්‍රමුකතා සේවය
අමතන්න
- Hunting: +94 11 259 8490 / +94 11 555 3663
- Deposit Hotline : Dilrukshi +94 70 226 2626
- Email: info@amf.lk
