ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී

ආයතනික කළමනාකරණය

චන්ද්‍රින් ප්‍රනාන්දු

නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී
චන්ද්‍රින් ප්‍රනාන්දු, wd¾msflda ෆිනෑන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) සාමාජිකයෙකු ද වේ. එමෙන්ම ඔහු එක්සත් රාජධානියේ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය දරන අතර එක්සත් රාජධානියේ වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ ද සාමාජිකයෙකි. තවද, ඔහු එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් සහකාර සාමාජිකත්වයක් දරන වරලත් අලෙවිකරුවෙකි. ඔහු ශ්‍රී chj¾Okmqr විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ (විශේෂ) උපාධියක් ලබා ඇති අතර, එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් දෙවන ඉහළ පෙළේ ගෞරව උපාධියක් සහ MBA උපාධියක් ද ලබා ඇත.  චන්ද්‍රින්, 2014 j¾Ifha§  වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) ශ්‍රී ලංකා මණ්ඩලයේ සේවය කළේය. එම ආයතනයේ ශ්‍රී ලංකා අංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරන අතරතුර ඔහු එම ආයතනය හා සම්බන්ධ විවිධ තනතුරු හොබවා ඇත. CIMA ලන්ඩන් කවුන්සිලයට jd¾;d කරන ‘ගෝලීය වෙළඳපොළ කමිටුවේ’ සාමාජිකයෙකු ලෙස ඔහු ඉමහත් සේවාවක් සිදුකර ඇත. මැදපෙරදිග, දකුණු ආසියාව සහ උතුරු අප්‍රිකාව ඇතුළු රටවල් 28 ක් ආවරණය කරන AICPA හි MESANA කලාපයේ හිටපු සභාපති සහ උප සභාපති ද ලෙස ඔහු කටයුතු කර ඇත. චන්ද්‍රින්, බැංකු නොවන මූල්‍ය සේවා l¾udka;fha පුළුල් අත්දැකීම් ඇති අතර වසර 25 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි. ඔහු මූල්‍ය, අලෙවිකරණය, වෙළඳාම, ඉදිකිරීම්, දේපළ වෙළඳාම් සහ වැවිලි යන ක්ෂේත්‍ර පිළිබඳ මනා දැනුමකින් mßmQ¾K වන අතර එක්සත් රාජධානියේ fnâ*¾âYh¾ විශ්ව විද්‍යාලයේ SLIIT හි කථිකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කරයි.

ශාන්ත ගුණසේකර

ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවිකරණය
ශාන්ත විද්‍යාවේදී කළමණාකරණ (පොදු) සාමාන්‍ය (බාහිර) උපාධිධාරියෙක් වේ. එමෙන්ම ඔහු ආසියානු ලංකා වෘත්තීය අධ්‍යාපන ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ වෘත්තීය ගිණුම්කරණය පිළිබඳ පුහුණු ආයතනයෙන් ප්‍රායෝගික ගිණුම්කරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් ලබා ඇත. ශාන්ත මහතා, ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ (AAT) w¾O පුහුණු සාමාජිකයෙක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මහජන කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයෙන් ක්ෂුද්‍ර මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත. ශාන්ත මහතාට කළමනාකරණ තනතුරු වල වසර 19 ක පළපුරුද්දක් සහිතව මූල්‍ය ක්ෂේත්‍රෙය් වසර 30 ක පළපුරුද්දක් ඇත.

චමිලා හේරත්

සහකාර සාමාන්‍යාධිකාරී - නීති
චමිලා, නීතිඥවරියක්, මහජන නොතාරිස්වරියක්, දිවුරුම් කොමසාරිස්වරියක් සහ ලියාපදිංචි සමාගම් ලේකම්වරියක් ලෙස කටයුතු කරයි. ඇය ශ්‍රී ලංකාවේ උසස් නීති අධ්‍යයන ආයතනය විසින් පවත්වනු ලබන මූල්‍ය බැංකුකරණය සහ රක්ෂණ නීතිය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හදාරා ඇත. එමෙන්ම ඇය මූල්‍ය අංශයේ නීතිඥවරියක් ලෙස වසර විසි හතකට වඩා වැඩි කාලයක් කටයුතුකර ඇත. චමිලා, පාලිත මැතිව් සහ සමාගමෙන් තම වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති අතර පසුව u¾lkaghs,a ක්‍රෙඩිට් ලිමිටඩ් හි සේවය කර ඇත. 1999 j¾Ifha දී නීති නිලධාරිනියක් ලෙස wd¾msflda ෆිනෑන්ස් සමාගමට සම්බන්ධ වූ ඇය, 2014 අප්‍රේල් මාසයේදී ජ්‍යෙෂ්ඨ කළමනාකරු – නීති ලෙස උසස් කරන ලදී. j¾;udkfha දී ඇය ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හි සහකාර සාමාන්‍යාධිකාරී – නීති ලෙස සේවය කරයි.
Scroll to Top