ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
සම්මාන සහ ජයග්‍රහණ




ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන NBQSA 2020
ගෘහස්ථව ixj¾Okh කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (AML) මෘදුකාංග විසදුම සඳහා 2020 ජාතික ICT සම්මාන උළෙලේදී ගෘහස්ථ කාණ්ඩය යටතේ කුසලතා සම්මානය ලැබිණ.
බියුරෝ වෙරිටාස් මඟින් පිරිනමන ISO 27001: 2013 සහ ISO/IEC 27001: 2013 සහතිකය
තොරතුරු තාක්ෂණ යටිතලපහසුකම් ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම, මූලික පද්ධති සහාය, ව්‍යාපාර යෙදුම් සංවර්ධනය, සහය හා නඩත්තු කටයුතු සඳහා ගෝලීය සහතික කිරීමේ ආයතනයක් වන බියුරෝ වෙරිටාස් විසින් අප ආයතනය සඳහා ISO 27001: 2013 සහතිකය පිරිනමින ලදී.
මෙම සහතිකය, වඩා හොද පාරිභෝගික අත්දැකීම්, ක්‍රියාවලි ප්‍රසස්ථකරණය සහ නිශ්පාදන ඩිජිටල්කරණය ලබාදීම සඳහා අපකළ ඩිජිටල් පරිවර්ථනය වෙනුවෙන් අප ලද ජයග්‍රහණයකි.
හොදම ජංගම දුරකථන භාවිතය සදහා SLT Zero One සම්මානය
කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී 2019 j¾Ifha පවත්වන ලද SLT Zero One සම්මාන උළෙලේ දී හොදම ජංගම දුරකථන භාවිතය යටතේ මූල්‍ය අංශයේ දෙවන ස්ථානය V Log (Recovery Management ) සදහා ගෘහස්ථව ixj¾Okh කරන ලද ජංගම යෙදුම වෙනුවෙන් හිමි විය.
2018 ශ්‍රී ලාංකීය වරලත් ගණකාධිකාරී ආයතනීය 53 වන j¾Isl jd¾;d සම්මාන උළෙලේදී මූල්‍ය කල්බදු කාණ්ඩය යටතේ jd¾;dlrKh සඳහා ලෝකඩ සම්මානය
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් 2018 j¾Ifha දී මූල්‍ය කල්බදු කාණ්ඩය යටතේ මූල්‍ය jd¾;dlrKh සඳහා ලෝකඩ සම්මානය මෙම සමාගමට හිමිවිය. මූල්‍ය jd¾;dlrKfha විනිවිදභාවය වගකීම සහ යහපාලනය සහිත සමාගම් මෙම සම්මානය මෙඟින් ඇගයීමට ලක්කෙරේ.
2018 jd¾Isl ව්‍යාපාර විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ( NBEA) බැංකු නොවන සහ මූල්‍ය සේවා අංශයේ ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානය
ශ්‍රි ලංකා ජාතික වානිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මාන උළෙලේදී (NBEA) බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා කුසලතා සම්මානය දිනා ගැනීම.
