ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
ඉතුරුම්
අපි ඉතුරුම් ගිණුම් සඳහා බොහෝ අගය එකතු කරන ලද ප්‍රතිලාභ හා තරඟකාරී අනුපාත ලබා දෙන්නෙමු
සාමාන්‍ය ඉතුරුම් ගිණුම්
ඔබගේ අනාගතය සඳහා අදම AMF ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භකර ඉතිරි කරන මුදලට සරිලන පොලියක් උපයා ගන්න.
අපගේ AMF ඉතිරි කිරීමේ ගිණුම ඔබගේ කෙටි කාලීන ඉලක්ක වලට සරිලන අයුරින් තරඟකාරී පොලී අනුපාත සමඟ ks¾udKh කර ඇත. සතියේ දිනවල (නිවාඩු දවස් හැර) උදෑසන 8 සිට සවස 4 දක්වා ඔබගේ ඉතිරිකිරීමේ ගිණුමේ ගණුදෙනු කිසිදු අමතර ගාස්තුවක් රහිතව ඔබට සිදුකර ගැනීමට හැකියාව ඇත. ඔබගේ සියලු ගණුදෙනු සඳහා උපරිම සේවාවක් ලබා දීම අපගේ අරමුණයි. අපගේ දිවයින පුරා පිහිටි ශාඛා ජාලය, පුළුල් මූල්‍ය සේවාවක් වෙත ප්‍රවේශ වීම සඳහා ඔබට පහසුකම් සලසයි.
ප්‍රතිලාභ
- අවම තැන්පතුව රු. 2,500.00 සිට ආරම්භකළ හැකි වීම
- තැන්පතු මුදලින් 90% ක් දක්වා ක්ෂණික ණය ලබා ගැනීමේ හැකියාව
දිරි ඉතුරුම් ඉතිරිකිරීමේ ගිණුම්
AMF ළමා ඉතුරුම් ගිණුම් යනු ඔබගේත් ඔබගේ දරුවාගේත් අනාගතය සුරැකීමට උපකාරී වන සරල ක්‍රමයයි
AMF මේ සඳහා ඔබේ දරුවාගේ සිහින h;d¾:hla බවට පත්කිරීමට උපකාර කරයි. AMF තුළ අපි, දෙමාපියන් සඳහා ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමට ඉතා සුරක්ෂිත හා පහසු අවස්ථාවක් ලබා දෙමු. හොදම මුදල් කළමනාකරණ පිළිවෙත් යටතේ නිවැරදිව කුඩාකල සිට ඉතිරි කිරීමේ පුරුදු පවත්වා ගැනීම තුළින් අනාගතය යහපත් කර ගැනීමට අවස්ථාව ලැබේ. අපි, AMF ඉතුරුම් ගිණුම් සඳහා තරඟකාරී අනුපාත යටතේ ඉතා ඉහළ අගයන් එකතුකළ ප්‍රතිලාභ ලබා දෙන්නෙමු.
ඔබ සඳහාම සකස්කරන ලද සේවා පිළිබඳ දැන ගැනීමට අප හා සම්බන්ධ වන්න
Contact Details
- Hunting: +94 11 259 8490 / +94 11 555 3663
- Savings Hotline : Dilrukshi +94 70 226 2626
- Email: info@amf.lk
