ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී

වාහන ලීසිං/ කුලී සින්නක්කර

ඔබේ වාහන සිහිනය h:d¾;hla කර ගැනීම සඳහා ලියාපදිංචි/ ලියාපදිංචි නොකළ වාහන සඳහා අසමසම ලීසිං/ හයර් m¾pia/ වාහන ණය පහසුකම් අපි ලබා දෙන්නෙමු. AMF සමඟ පහසු ලීසිං භුක්ති විදිමින් ඔබේ සිහින වාහනය කිසිදු කරදරයකින් තොරව හිමි කරගන්න.

ලීසිං සඳහා ඉක්මන් අනුමැතිය

AMF යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන අතර, ලීසිං සහ හයර් m¾pia සේවා සපයයි. එමඟින් වාහන මූල්‍යයක් ලබා ගැනීම හැකි තරම් පහසු කරයි. l¾udka;fha හොදම මූල්‍ය ගනුදෙනු සඳහා අපට ප්‍රවේශය ඇති අතර, ලියාපදිංචි/ ලියාපදිංචි නොකළ වාහන සඳහා අවශ්‍ය ප්‍රමාණයට ණය පහසුකම් ලබා දිය හැකිය.

බයිසිකල්/ ත්‍රී රෝදරථ ලීසිං

අපි පාරි‍භෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන අවම මූලික ගෙවීමක් හා wdl¾IKSh පොලී අනුපාත ඇතුළත් ජනප්‍රිය වෙළෙද නාම යටතේ එන පුළුල් පරාසයක විහිදුණු රෝද දෙකේ සහ තුනේ මාදිලි සඳහා ලීසිං පහසුකම් පිරිනමන්නෙමු.

රෝද දෙකේ වාහන සඳහා අවශ්‍ය ලේඛන

  • සමාගම විසින් නම් කරන ලද බලයලත් තක්සේරු නියෝජිතයෙකු විසින් කරන ලද තක්සේරුව (නවතම වාහන සඳහා අවශ්‍ය නොවේ)
  • විකුණුම්කරුගේ ඉන්වොයිසිය
  • ඉල්ලුම්කරුගේ සහ ඇපකරුවන්ගේ ජාතික හැදුනුම්පත්
  • ස්ථීර පදිංචිය

    සනාථ කිරීමේ ලේඛන

රෝද හතරේ වාහන සඳහා අවශ්‍ය ලේඛන

 

අපි පාරි‍භෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන අවම මූලික ගෙවීමක් හා wdl¾IKSh පොලී අනුපාත ඇතුළත් ජනප්‍රිය වෙළෙද නාම යටතේ එන පුළුල් පරාසයක විහිදුණු රෝද හතරේ මාදිලි සඳහා ලීසිං පහසුකම් පිරිනමන්නෙමු.

  • සමාගම විසින් නම් කරන ලද බලයලත් තක්සේරු නියෝජිතයෙකු විසින් කරන ලද තක්සේරුව (නවතම වාහන සඳහා අවශ්‍ය නොවේ)
  • විකුණුම්කරුගේ ඉන්වොයිසිය
  • නිසි පරිදි iïmQ¾K කරන ලද අයදුම්පත් හා ඇපකරුවන්ගේ අයදුම්පත්
  • සමාගමට පිළිගත හැකි ඇපකරුවන්

AMF ලීසිං සමඟ ඔබ ලබන අත්දැකීම්

  • අවම ලියකියවිලි සහ අවම කාලයකින් කිසිදු අපහසුතාවයකින් තොරව සියළු අවශ්‍යතා සපුරාලීම
  • නිවසටම පැමිණ සේවය සැපයීම
  • තරඟකාරී පොලී අනුපාතයන්
  • ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන නම්‍යශීලී නියමයන් සහ කොන්දේසි

රැකියා නියුක්ත අයදුම්කරුවන් සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි

  • ජාතික හැදුනුම්පතෙහි පිටපත
  • ස්ථීර පදිංචිය

    සනාථ කිරීමේ ලේඛනමය සාක්ෂිය

  • පසුගිය මාස තුනක වැටුප් විස්තර
  • සේවා යෝජකයා විසින් ලබාදෙන වැටුප් තහවුරු කිරීමේ ලේඛනය

ව්‍යාපාරිකයන් සඳහා

  • ජාතික හැදුනුම්පතෙහි පිටපත
  • ස්ථීර පදිංචිය සනාථ කිරීමේ ලේඛනමය සාක්ෂිය
  • ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ සහතිකය
  • පසුගිය මාස 6 ක බැංකු විස්තර
  • ආදායම් බදු තොරතුරු
  • විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශ (පවතීනම් පමණි)
  • වත්කම් විස්තර

සමාගම් සඳහා

  • ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය
  • සමාගම් mrud¾; ප්‍රකාශය සහ සමාගම් ව්‍යවස්ථාව
  • පෝරම 20
  • පසුගිය මාස 03 ක විගණනය කළ ගිණුම් ප්‍රකාශන
  • අධ්‍යක්ෂකවරුන්ගේ ජාතික හැදුනුම්පත්හි පිටපත්
  • පසුගිය මාස 6 ක බැංකු විස්තර

ලෙසි කෙටුම්පත

දැරිය හැකි මාසික වාරිකයක් සහ සේවා කාලය අවසානයේ එකවර ගෙවීමක් සහිතව වාහනයක් සඳහා පුද්ගලයෙකුගේ කාරක ප්‍රාග්ධනය/මුදල් ප්‍රවාහ අවශ්‍යතා සපුරාලන්න.

  • කුලී සින්නක්කර
  • වේගවත් ලීසිං අනුමත කිරීම්

Downloads

No Description Documents
01
Four Wheeler Application Client
02
Four Wheeler Application Guarantor
03
Two and Three Wheeler Application Guarantor and Client

අප හා සම්බන්ධ වන්න

  Hunting: +94 11 259 8490 / +94 11 555 3663

  •   Marketing Hotline :  Mubdhi +94 70 208 9312
  •   Call Center : +94 11 730 8080
  •   Email: info@amf.lk

Book Your Appointment

Name
Eg. Kandy
Scroll to Top