ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනී පීඑල්සී


“අපගේ සමාගම ගොඩනගා ඇත්තේ මිනිසුන් ගේ විශ්වාසය මතය - අප වෙනුවෙන් වැඩ කරන අය සහ අප සමඟ ව්‍යාපාර කරන අය මතය”

~ Harvey S . Firestone

අප කරන්නේ මොනවා ද

AMF වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ලීසිං, කුලී සින්නක්කර, ස්ථාවර තැන්පතු සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වැනි wdl¾IKSh මූල්‍ය විසදුම් ගොන්නක් ඔබගේ අවශ්‍යතාවයට අනුව තරඟකාරී පොලී අනුපාත සමඟින් ඔබවෙත හදුන්වා දෙමින් අපගේ වටිනා ගණුදෙනුකාර භවතුන් වන ඔබ හට ඉහළම පාරිභෝගික තෘප්තිය ලබා දීම අපගේ අපේක්ෂාවයි.

දැක්ම

ඔබේ මූල්‍ය අවශ්‍යකා පිළිබඳ විස්වශනීය හවුල්කරු බවට පත්වීම

මෙහෙවර

අපගේ වටිනා සේවාදායකයන් වෙත විවිධත්වයෙන් හා නව්‍යකරණයෙන් යුත් සේවාවන් නිරන්තරයෙන්ම පිරිනමමින්, මූල්‍ය සේවාවන් පිළිබඳ උසස්තම අත්දැකීම් ලබාදිය හැකි ප්‍රත්‍යාස්ථ පදනමක් ඇති කිරීම උදෙසා කොටස්කරුවන්ගේ වටිනාකම් ඉහළ නැන්වීම සහතික කෙරෙන සවිබලයෙන් හා ප්‍රතිලාභයෙන් යුතු ld¾h - සංස්කෘතියක් ks¾udKh කිරීම.

අපගේ වටිනාකම්

සෑම පුද්ගලයෙකුටම මූල්‍යමය වශයෙන් j¾Okh වීමට ඉඩ සලසන, හොඳින් ස්ථාපිත wd¾:slhla ks¾udKh කිරීමට මඟ පාදන අනාගතයක් ගැන අපි විශ්වාස කරමු. AMF හිදී, සෑම ගනුදෙනුකරුවෙකුටම උපරිම විශ්වාසය හා ගෞරවය ලබා දීම සඳහා වාරික මූල්‍ය විසඳුම ඒකාබද්ධ කරමින් වෙලාවට ප්‍රතිචාර දැක්වීමට අපි කැපවී සිටිමු.

Scroll to Top