ඔබගේ මුල්‍ය වත්කම අප සමඟ වැඩි දියුණු කරගන්න

ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස්, ඔබගේ සියලුම මුල්‍ය අවශ්‍යතා සඳහා අප වෙත පැමිණෙන්න.

වාහන ලීසිං / කුලී සින්නක්කර

ඔබගේ සිහින මෝටර් රථයට දින දෙකක් තුල හිමිකම් කියන්න.

ස්ථාවර තැන්පතු

මුල්‍ය ක්‍ෂේත්‍රයේ විශ්වසනීය නාමයෙන් wdl¾YKSh පොළි අනුපාත.

ඉතුරුම්

අසමසම පොළී අනුපාත සමඟින් ඔබේ ඉතුරුම් ඉහළ මට්ටමක පවත්වාගන්න

ඉස්ලාමීය මුල්‍ය සේවා

ඉස්ලාමීය මුල්‍ය සේවා රැසක් ඔබ වෙතට.

වාහන අලෙවිය

සහතික කළ වගකීමක් සහිතව ඔබේ සිහින වාහනය මිලදී ගන්න.

ඔබ විසින් අපව තෝරාගත යුත්තේ ඇයි ?

“පාරිභෝගික භවතුන් පළමුව” යන සංකල්පයට අප ආයතනය ඇප කැප වී සිටින අතර , අන්‍යොන්‍ය විශ්වාසය සහයෝගිතාවය සහ කැපවීම පදනම් කරගෙන අපගේ ගණුදෙනුකරුවන් සමඟ සවිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් j¾Okh කර ගැනීම අපගේ අරමුණයි.

Notice

Scroll to Top