ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
ස්ථාවර තැන්පතු
මාසික, කාර්තුමය, ද්වි-වාර්ෂිකව හෝ කල්පිරීමේ පොලී ගෙවීමේ විකල්ප
AMF ස්ථාවර තැන්පතු
ස්ථාවර තැන්පතුව ඔබගේ අනාගතය ස්ථාවර කර ගැනීමේ හොදම විසදුමයි. අවම තැන්පතුව රු.10,000.00 වන අතර අපි ඔබට ආකර්ශණීය පොලී අනුපාත පිරිනමමු. එබැවින් ඔබේ අනාගතය සථාවර කර ගැනීමේ හොදම ආයෝජනය මෙය වනු ඇත. ඔබගේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අපි ඇප කැප වෙමු.
AMF තෝරා ගත යුත්තේ ඇයි?
Peace of mind is important to all of us, especially when it comes to our savings. AMF Fixed Deposit is the perfect solution with the minimum deposit being as low as Rs 10,000/. Attractive interest rates are determined from time to time depending on the market situation. You can be sure that your savings will grow at a steady pace helping you to achieve your financial goals.
පොලී අනුපාත
Normal Rates (p.a)
Senior Citizen Rates
Senior Citizen Rates (p.a)
Period (Month) | Monthly | A.E.R | Maturity | A.E.R |
---|---|---|---|---|
1 | 7.50 % | 7.76 % | ||
2 | 7.25 % | 7.50 % | 7.50 % | 7.74 % |
3 | 7.75 % | 8.03 % | 8.00 % | 8.24 % |
4 | 7.75 % | 8.03 % | 8.00 % | 8.22 % |
6 | 8.25 % | 8.57 % | 8.75 % | 8.94 % |
7 | 8.25 % | 8.57 % | 8.75 % | 8.91 % |
12 | 8.50 % | 8.84 % | 9.25 % | 9.25 % |
15 | 8.50 % | 8.84 % | 9.25 % | 9.15 % |
18 | 8.50 % | 8.84 % | 9.25 % | 9.05 % |
24 | 8.75 % | 9.11 % | 9.50 % | 9.09 % |
36 | 9.00 % | 9.38 % | 9.75 % | 8.93 % |
48 | 9.25 % | 9.65 % | 10.50 % | 9.16 % |
60 | 9.25 % | 9.65 % | 10.50 % | 8.81 % |
Period (Month) | Monthly | A.E.R | Maturity | A.E.R |
---|---|---|---|---|
1 | 7.50 % | 7.76 % | ||
2 | 7.50 % | 7.74 % | ||
3 | 7.75 % | 8.03 % | 8.00 % | 8.24 % |
4 | 7.75 % | 8.03 % | 8.00 % | 8.22 % |
6 | 8.25 % | 8.57 % | 8.75 % | 8.94 % |
7 | 8.25 % | 8.57 % | 8.75 % | 8.91 % |
12 | 9.00 % | 9.38 % | 9.75 % | 9.75 % |
15 | 9.00 % | 9.38 % | 9.75 % | 9.64 % |
18 | 9.00 % | 9.38 % | 9.75 % | 9.53 % |
24 | 9.25 % | 9.65 % | 10.00 % | 9.54 % |
36 | 9.50 % | 9.92 % | 10.25 % | 9.35 % |
48 | 9.75 % | 10.20 % | 11.00 % | 9.54 % |
60 | 9.75 % | 10.20 % | 11.00 % | 9.16 % |
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වු අනුපාත
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වයස අවුරුදු හැට හෝ ඊට වැඩි පුදුගලයන් ලෙස වර්ගීකරණය කර ඇත. ස්ථාවර තැන්පතු හෝ ඉතිරිකිරීමේ ගිණුම් විවෘත කිරීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අපි පහත සඳහන් ප්‍රතිලාභ ලබා දෙන්නෙමු.
- ඉතිරි කිරීමේ සහ ස්ථාවර තැන්පතු ගිණුම් සඳහා සාමාන්‍ය අනුපාතයන්ට වඩා විශේෂ පොලී අනුපාත
- ස්ථාවර තැන්පතුවක් සඳහා අවමය රු.10,000.00
- ස්ථාවර තැන්පතු සඳහා මාසික, කාර්තුමය, ද්විවාර්ෂික, වාර්ෂික හෝ කල්පිරීමේදී පොලී ගෙවීම
- ඉතිරිකිරීමේ ගිණුම් සඳහා සේවා ගාස්තුවක් අය නොකෙරේ
- ප්‍රමුකතා සේවය
අමතන්න
- Hunting: +94 11 259 8490 / +94 11 555 3663
- Deposit Hotline : Dilrukshi +94 70 226 2626
- Email: [email protected]