ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම

ස්ථාවර තැන්පතු

මාසික, කාර්තුමය, ද්වි-වාර්ෂිකව හෝ කල්පිරීමේ පොලී ගෙවීමේ විකල්ප.

AMF ස්ථාවර තැන්පතු

AMF ස්ථාවර තැන්පතුව ඔබගේ අනාගතය ස්ථාවර කරගැනීමේ හොඳම විසඳුමයි. අවම තැන්පතුව රු. 5,000/- සහ ආකර්ෂණීය පොලී අනුපාත අප ඔබ වෙත පිරිණමන අතර අමතර ප්‍රතිලාභ සඳහා මෙම ආයෝජනය ඔබගේ නිවැරදිම විකල්පය විය හැකිය. ඔබේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කරගැනීමට අපි ඇප කැප වෙමු.

ඔබගේ ආයෝජනයට AMF තෝරාගතයුත්තේ ඇයි?

ඉතිරිකිරීමක් හෝ ආයෝජනයක් ගැන සිතුවිලි අප මනසට නිදහසක් ගෙනදෙන්නක් විය යුතුය. අනාගතය සුරක්ෂිත කරගැනීමේ පහසුම ක්‍රියාවලිය ඔබේ මුදල් ආරක්ෂා වන පරිදි ආයෝජනය කිරීමයි. අපගේ ගණුදෙනුකාර භවතුන්ගේ පහසුව පිණිස, අවම ආයෝජනය රු. 5,000/- වැනි සුළු මුදලකට අප සීමා කර ඇත. වෙළෙඳපොලේ ඇති ආකර්ෂණීයම පොලී අනුපාතයන් අප ඔබ වෙත ලබාදෙන්නේ ඔබ අප ගැන තබා ඇති විශ්වාසය තව දුරටත් ආරක්ශා කරගැනීමේ අරමුණ උදෙසාය.

පොලී අනුපාත

සාමාන්‍ය අනුපාත

MonthsMonthly (P.A)A.E.R (P.A)Maturity (P.A)A.E.R (P.A)
1 Month--20.00%21.94%
3 Months19.50%21.34%21.00%22.71%
6 Months20.00%21.94%21.00%22.10%
12 Months20.50%22.54%22.00%22.00%
15 Months20.00%21.94%21.50%20.98%
18 Months20.00%21.94%21.50%20.48%
24 Months20.00%21.94%21.50%19.58%
36 Months17.00%18.39%21.50%18.05%
48 Months16.50%17.81%21.50%16.78%
60 Months17.50%18.97%21.50%15.72%

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

ජ්යෙෂ්ඨ පුරවැසියන් වයස අවුරුදු හැට හෝ ඊට වැඩි පුද්ගලයින් ලෙස වර්ගීකරණය කර ඇත. ස්ථාවර තැන්පතු හෝ ඉතිරිකිරීමේ ගිණුම් විවෘත කිරීමේදී ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා අපි පහත සඳහන් ප්‍රතිලාභ ලබා දෙන්නෙමු.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා අනුපාතය

MonthsMonthly (P.A)A.E.R (P.A)Maturity (P.A)A.E.R (P.A)
1 Month--20.00%21.94%
3 Months19.50%21.34%21.00%22.71%
6 Months20.00%21.94%21.00%22.10%
12 Months21.00%23.14%22.50%22.50%
15 Months20.50%22.54%22.00%21.45%
18 Months20.50%22.54%22.00%20.94%
24 Months20.50%22.54%22.00%20.00%
36 Months17.50%18.97%22.00%18.40%
48 Months17.00%18.39%22.00%17.10%
60 Months18.00%19.56%22.00%16.00%

බාගත කිරීම්

NoDescriptionDownload
1FD Application
2KYC Individual Form
3KYC Corporate Form
4FD Nomination

වැඩි විස්තර සඳහා