ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී වසර 70 ක් පුරා අඛණ්ඩව සාර්ථක ආයතනික උරුමයක් රඳවා ගනිමින් මූල්‍ය කර්මාන්තය තුළ සුවිශේෂී ස්ථානයක් ගොඩනඟා ගෙන තිබේ.




ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී වසර 70 ක් පුරා අඛණ්ඩව සාර්ථක ආයතනික උරුමයක් රඳවා ගනිමින් මූල්‍ය කර්මාන්තය තුළ සුවිශේෂී ස්ථානයක් ගොඩනඟා ගෙන තිබේ.
Grow Your Money With Us
Grow your money with Associated Motor Finance PLC, nurturing your growth every step of the way.
ඔබගේ මූල්‍ය වත්කම අප සමග වැඩි දියුණු කරගන්න.
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස්, ඔබගේ සියලු මූල්‍ය අවශ්‍යතා සඳහා අප වෙත පැමිණෙන්න.
ඔබ විසින් අපව තෝරාගත යුත්තේ ඇයි?
“පාරිභෝගික භවතුන් පළමුව” යන සංකල්පයට අප ආයතනය ඇප කැප වී සිටින අතර, අන්‍යොන්‍ය විශ්වාසය, සහයෝගිතාවය සහ කැපවීම පදනම් කරගෙන අපගේ ගණුදෙනුකරුවන් සමඟ සවිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීම අපගේ අරමුණයි.
ශාඛා ජාලය
දිවයින පුරා විසිරුණු අපගේ ශාඛා ජාලය හරහා ඔබහට සේවය කිරීමට අපි සැදී පැහැදී සිටිමු.
ISO තත්ව සහතිකයෙන් පිදුම් ලැබූ අප ආයතනය ඔබගේ සංවේදී මූල්‍ය තොරතුරු වලට උපරිම ආරක්ෂව සලසයි.
ආයතනික
සංස්කෘතිය
අප ආයතනය නවෝත්පාදක කුසලතාවයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන විවිධත්වය අගයන ක්‍රියාශීලී සංස්කෘතියකට හිමිකම් කියමු.
කළමනාකාර
මණ්ඩලය
පළපුරුදු, කෘතහස්ත ප්‍රවණයන්ගෙන් සැදුම්ලත් කළමනාකාර මණ්ඩලයක් විසින් අප ආයතනය ව්‍යාපාරකරණය කරනු ලබයි.
නවතම ප්‍රවෘත්ති

SLT ZERO ONE සම්මානය
2020
Read More

ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සහ ආර්පිකෝ ෆිනැන්ස් ඒකාබද්ධවීම
Read More

දිරි ඉතුරුම් AMF ළමා ඉතිරි කිරීමේ ගිණුම්
Read More
දැනුම්දීම




ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම යනු 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලියාපදිංචි කර ඇති පොදු සීමිත වගකීම් සමාගමකි.