ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම
වාහන අලෙවිය
දැඩි පරීක්ෂණ ක්රියාවලියක් යටතේ සහතික කළ වගකීමක් සමඟ අපි හොඳම වාහන ආනයනය කරන්නෙමු, එහි ප්රතිපලය ලෙස ඔබේ සියලු අපේක්ෂාවන් ඉක්මවා යන උසස් තත්ත්වයේ වාහනයක් ලබා ගත හැක. මෙමගින් අපට මුදල් සඳහා උපරිම වටිනාකමක් ලබා දීමට හැකි වන අතර ඔබට ලැබිය යුතු මානසික නිදහස තහවුරු කිරීමටද උපකාරී වේ.


අපි පහත සඳහන් අලුත්ම සහ භාවිතාකරන ලද වාහන සෘජුවම ශ්රී ලංකාවට ආනයනය කරමු
- රෙනෝල්ට්, ඩීඒඑෆ්, සහ වොල්වෝ වැනි බර වාහන
- ලෑන්ඩ් රෝවර්ඩි, ඩිෆෙන්ඩර් වැනි ක්රීඩා උපයෝගිතා වාහන (SUV)
- සැහැල්ලු වාණිජ (Commercial) වාහන
වඩාත් පුද්ගලාරෝපිත
මිලදී ගැනීමේ අත්දැකීමක් සඳහා සම්බන්ධ වන්න
වැඩි විස්තර සඳහා
- අප අමතන්න: +94 11 555 3663
- අලෙවිකරණ හොට්ලයින්: +94 70 208 9312
- විද්යුත් තැපෑල: [email protected]
