AMF Pay-Online
ඇසෝසියෙටඩ් මෝටර් ෆිනෑන්ස්, ඔබගේ සියලුම මුල්‍ය අවශ්‍යතා සඳහා අප වෙත පැමිණෙන්න.
ඔබගේ සිහින මෝටර් රථයට දින දෙකක් තුල හිමිකම් කියන්න.
මුල්‍ය ක්ශේස්ත්‍රයේ විශ්වසනීය නාමයෙන් ආකර්ෂණිය පොළි අනුපාත.
Grow your savings with unmatched interest rates.
ඉස්ලාමීය මුල්‍ය සේවා රැසක් ඔබ වෙතට.
Purchase your dream vehicle with a guaranteed warranty.
“පාරිභෝගික භවතුන් පළමුව” යන සංකල්පයට අප ආයතනය ඇප කැප වී සිටින අතර , අන්‍යොන්‍ය විශ්වාසය සහයෝගිතාවය සහ කැපවීම පදනම් කරගෙන අපගේ ගණුදෙනුකරුවන් සමඟ සවිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීම අපගේ අරමුණයි.